• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඕනි නම් ඉවත් කරන්න පුලුවන්

නීනිපති පාර්ශවය දැනුම්දේ

21 October 2026
in දේශීය, පුවත්
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඕනි නම් ඉවත් කරන්න පුලුවන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින්, අවශ්‍ය වන්නේ නම් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා හමුවේ අද (21) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. සිංගප්පූරුවේදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කර තිබූ බවද එහිදී සඳහන් වුණා.
එම ඉල්ලීම සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සලකා බලන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා. එසේ වුවද, අදාළ මෝෂන් පත්‍රයේ පැවති අඩුපාඩු හේතුවෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය එය ප්‍රතික්ෂේප කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
Post Views: 3
Previous Post

ආණ්ඩුවට එරෙහිව ගමට බහින්න නාමල්ගේ ගමින් ගමට යන වැඩේ ලබන සතියේ ඇරඹෙයි!

Next Post

එන්නත්කරණය වෛද්‍ය විද්‍යාවේ ඵලදායීම මහජන සෞඛ්‍ය පියවරක් බව අමාත්‍ය හංසක විජේමුණි කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

පරීක්ෂණ ආයතන දේශපාලනීකරණයේ මීළඟ පියවර සංවිධානාත්මක අපරාධ පනතයි

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

අනුරත් උපදෙස් ගන්නේ රනිල්ගේ ආර්ථික ඔස්තාර් උපුල් දුමින්ද හුලංගමුවගෙන් හර්ෂ ද සිල්වා පවසයි

21 October 2026
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 46 දෙනෙකුට හිමිකම ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

21 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved