• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 – 2029 කාලසීමාව තුළ හෙද සේවාවට අලුතින් 13,600ක් බඳවා ගැනීමට පියවර

31 May 2026
in දේශීය, පුවත්
2025 – 2029 කාලසීමාව තුළ  හෙද සේවාවට  අලුතින් 13,600ක් බඳවා ගැනීමට පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ වත්මන් රජයේ මුල් වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි. එම ඉලක්කයෙන් 30%ක් දැනටමත් සම්පූර්ණ කර ඇති අතර, ලබන ඔක්තෝබර් මාසයේ ලබා දීමට නියමිත හෙද පත්වීම් 2,867 සමඟ එම ඉලක්කයෙන් 50%ක් සම්පූර්ණ වනු ඇත.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. මෙම පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය (29) දින කොළඹ 07 පදනම් ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස බඳවා ගත් මෙම පිරිස රජයේ විශ්වවිද්‍යාල මඟින් විද්‍යාවේදී ගෞරව හෙද උපාධිය සම්පූර්ණ කර ඇති අතර, හෙද සේවා ව්‍යවස්ථාවට අනුව සය මාසික පුහුණු පාඨමාලාවක්ද හදාරා තිබේ. රටේ සෞඛ්‍ය සේවාවේ පවතින පුරප්පාඩු ක්‍රමානුකූලව සම්පූර්ණ කරමින් සිටින බවත්, පසුගිය වසරක කාලය තුළ පමණක් හෙද සේවාවට 3,956 දෙනෙකු බඳවාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, 2025 සහ 2026 වර්ෂවලදී අලුතින් හෙද සේවාවට 6,823ක් ඇතුළත් වන අතර, 2028 වර්ෂයේදී 1,949ක කණ්ඩායමක් සහ 2029 වර්ෂයේ මැද භාගයේදී 2,920ක කණ්ඩායමක් පත්වීම් ලබා ගැනීමට නියමිත බවද හෙතෙම පැවසීය. විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2021 වර්ෂයේදී වන බැවින්, වසර පහකට පසු මෙම බඳවා ගැනීම සිදුවීම සුවිශේෂී කරුණක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Post Views: 5
Previous Post

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Next Post

ඉදිකිරීම් PMI දර්ශකය 45.7 දක්වා පහළ යයි:

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිකිරීම් PMI දර්ශකය 45.7 දක්වා පහළ යයි:

ඉදිකිරීම් PMI දර්ශකය 45.7 දක්වා පහළ යයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved