• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලැබුණහොත් ඊට රජය සූදානම්

අමාත්‍ය නලින්ද ජයතිස්ස

3 September 2026
in දේශීය, පුවත්
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලැබුණහොත් ඊට රජය සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් පවැත්වීම අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඊට මුහුණ දීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනමත විචාරණයක් පැවැත්වීමට තරම් සංශෝධනයක් රජය මගින් ඉදිරිපත් කර නොමැති බවත්, එම නිසා ජනමත විචාරණයක අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවට රජය විශ්වාස කරන බවත්ය. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තීන්දු කළහොත් ඊට මුහුණ දීමට රජය සූදානම් බවත්, අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරි සති තුන ඇතුළත දැනගැනීමට ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ වැඩ භාරගනියි

Next Post

වවුනියාවේදී ටිපර් රථයක් පලතුරු අලෙවිසැලක ගැටී එක් අයෙකු මරුට තවත් අයෙකුට තුවාල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved