• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර අයගේ හැසිරීම ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

11 May 2020
in දේශීය

කොරෝනා වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීමට පනවා තිබු ඇදිරි නීති තත්වය ලිහිල්කිරීමත් සමග ජනතාව රජය විසින් ලබාදුන් උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මහනුවර නගරයේ සංචාරයක (11) නිරත විය.

එහිදී මහනුවර නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයකම සංචාරයේ නිරත වෙමින් ජනතාව රජයේ උපදෙස් හරියාකරව පිළිපදින්නේද යන්න නිරීක්ෂණය කරමින් ජනතාව සදහා උපදෙස් ලබා දිම සිදු කළේය.

අනතුරව ආණ්ඩුකාරවරයා ලංකා සතොස මහනුවර ශාඛාව වෙත ගොස් ප්‍රමාණවත් භාණ්ඩ පවතින්නේද යන්නද විමසීමට දකටයුතු කළේය. මේ සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුලු පිරිසක් ද එක් විය.

 

දිලිනි සමන්මලි

Post Views: 24
Previous Post

රජයේ සේවකයින්ගේ වැටුප් කපන්න කිසිසේත්ම අයිතියක් නෑ – පාඨලි චම්පික

Next Post

නුසුදුසු බීලුණු තොගයක් සමඟ සිව්දෙනෙකු මාතලේදී අත්අඩංගුවට

editor

editor

Next Post

නුසුදුසු බීලුණු තොගයක් සමඟ සිව්දෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved