• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සෑබෑ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් තහවුරු කර ඇති බව ජනපති කියයි

28 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ය.

විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් සියලුදෙනා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගනු ලැබීය.

යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව සඳහන් කළේය.

යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලුදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ ලෙසම තහවුරු කර තිබෙන අතර පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඉකුත් වසර තුන හමාර තුළ පහර කෑමකට ලක්ව රට හැර දමා යාමට සිදු නොවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇසට පෙනෙන සේම නොපෙනෙන ජයග‍්‍රහණ රැසක් පසුගිය වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකා රජය ලබාගත් අතර අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත මාතෘ භූමියට දිනා ගැනීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද ලෝකයේ තිබෙන ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලු මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

Post Views: 5
Previous Post

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි – කථානායක

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොටදී

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු හම්බන්තොටදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක වෙළඳපොළේ තෙල් මිල  ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත්  ඉහළ යාමේ අවදානමක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත් ඉහළ යාමේ අවදානමක්

9 March 2026
Gracie Mansion ප්‍රහාරය සහ  ISIS සම්බන්ධය

Gracie Mansion ප්‍රහාරය සහ ISIS සම්බන්ධය

9 March 2026
ඉරාන යුධ නැව්වලට  ඉන්දියාවේ නැංගුරම් ලෑමට  අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

ඉරාන යුධ නැව්වලට ඉන්දියාවේ නැංගුරම් ලෑමට අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

9 March 2026
ඉරානයේ සිටින ඉන්දීය වැසියන්ට  නව උපදේශනයක්

ඉරානයේ සිටින ඉන්දීය වැසියන්ට නව උපදේශනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක වෙළඳපොළේ තෙල් මිල  ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත්  ඉහළ යාමේ අවදානමක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලත් ඉහළ යාමේ අවදානමක්

9 March 2026
Gracie Mansion ප්‍රහාරය සහ  ISIS සම්බන්ධය

Gracie Mansion ප්‍රහාරය සහ ISIS සම්බන්ධය

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved