2026 වසරේ 05 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (අගෝස්තු 09) රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර ඇත්තේ මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.















