• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් නැත්නම් 30 වැනිදා සිට රටම අඩපණ වේද?

සන්ධානය තීරණාත්මක තීරණයක...

25 June 2026
in දේශීය, පුවත්
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් නැත්නම් 30 වැනිදා සිට රටම අඩපණ වේද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමන් ඉදිරිපත් කළ ගැටලු කිහිපයක් සඳහා බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීමට එරෙහිව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බාහිර රාජකාරිවලින් ඉවත් වීමට පියවර ගෙන තිබේ.
එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දැනටමත් ආරම්භ කර ඇති බවයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් නිහඬව සිටින්නේ නම්, එළඹෙන 30 වැනිදා සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු දැමීමේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ද ඔහු අනතුරු ඇඟවීය.
ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත්තේ ප්‍රවාහන කටයුතු සඳහා වන ඉන්ධන දීමනාව සාධාරණ ලෙස ඉහළ නොදැමීම, ග්‍රාම නිලධාරී සේවයට අදාළ මූලික පහසුකම් නිසි පරිදි ලබා නොදීම සහ අනෙකුත් දීමනා නිසි පරිදි නොලැබීම වැනි ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැටලු පවතින බව පවසන ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය, බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ වෙත යොමු විය යුතු බව අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

හොරකම් කළ අයට දඬුවම් දීම පළිගැනීමක් නොවේ එය රටේ ජනතාවගේ අපේක්ෂාවයි

Next Post

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ කාරක සභාවට වාර්තා දෙකක් යොමු කෙරේ?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved