• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට – GSRS 2019 සුදානම්

2 February 2019
in ව්‍යාපාර

මෙරට කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට ව්‍යාප්තත කිරීම සඳහා chelcey consulting Private Limited සහ OSl The Inversment Magazine මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් වු මාධ්‍ය හමුවක් ඊයේ (01) කොළඹ මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වු අතර ඒ සඳහා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ද සහභාගි වුහ.එහිදී ඊට අදාළ වෙබ් අඩවිය ද අමාතවරයා අතින් විවෘත කෙරේ.

chelcey consulting Private Limited සහ OSl The Inversment Magazine එක්ව සිදු කරනු ලබන කුළුබඩු නිශ්පාදන විප්ලවීය පෙරළිය ලබන ජුලි මස 10 සිට 13 දක්වා කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂි අපනයන දෙපාර්තමේන්තුව සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිශ්පාදන නිශ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ සහයෝගය ඇතිව මෙම ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙම වැඩසටහන තුළින් රටවල් 33 ක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට ද පසුව ලොව පුරා ශ්‍රී ලංකාව කුළුබඩු අගනුවරක් බවට පත් කිරීම මෙහි මුළික අරමුණ බව The Global Spice Road Symposium හි වැඩසටහන් අධ්‍යක්ෂිකා ෆාමිඩා බුලත්සිංහල මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවේදී අදහස් දැක් වු අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ මෙරට කුළු බඩු නිශ්පාදනය සඳහා තමා උපරිම සහයෝගය ලබා දෙන බවත් මෙරට තරුණ තරුණියන් ඒ සඳහා යොමු කිරීම සිදු කරන වැඩපිළිවෙල සකස් කරන බවයි. ඒ තුළින් විශාලා ආදායමක් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

Post Views: 17
Previous Post

වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්න

Next Post

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved