රත්මලාන කඳවල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Post Views: 0