27 April 2024
#දේශීය

හජ් උත්සවය අදයි

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (21) හජ් උත්සවය සමරනු ලබයි.

හජ් යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි.

එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි.

එය මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් ,නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙසද සැලකෙන බව විකිමිඩියා හි සඳහන් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *