ගාසා යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින්, ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමට හමාස් සංවිධානය අදියර වශයෙන් නිරායුධ වීමට එකඟ වී ඇති බවට ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් මැදිහත්කරුවන් විසින් තහවුරු කර ඇති මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය මත ඉදිරි පියමං රඳා පවතින අතර, මේ වන විට ලොව පුරා රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රවේශම්සහී සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත.














