• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාමඩල ඝාතනයේ සහ හිස පිළිරුවක් මත තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි

13 May 2026
in දේශීය, පුවත්
මාමඩල ඝාතනයේ සහ  හිස පිළිරුවක් මත තැබීමේ  අමානුෂික අපරාධයේ  සුලමුල හෙළිවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ හිස කඳින් වෙන්කර රත්නාවලී දේවී පිළිරුවක් මත තබා යාමේ අමානුෂික පුවත පිටුපස ඇති තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම අපරාධයට සෘජුවම සම්බන්ධ වූ සලිත උදයංග මල්ලිකාරච්චි නොහොත් ‘මෙත්ත ලොකු’, චමීර උදයංග සහ සාරංග දර්ශන නැමැති සැකකරුවන් තිදෙනාම මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මෙම සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගිනි.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ඝාතනය සැකකරුවෙකුගේ සහෝදරයෙකු මරා දැමීමට පළිගැනීමක් ලෙස සිදු කරන ලද්දකි. ඝාතනයට ලක් වූ ලක්මාල් සඳරුවන් හෙවත් ‘පොඩී’ නැමැති 34 හැවිරිදි පුද්ගලයා, 2025 වසරේදී එම ප්‍රදේශයේම සිදු වූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර, එම ඝාතනයෙන් මියගිය ‘මෙත්ත පොඩී’ නැමැත්තා දැනට අත්අඩංගුවට ගත් ‘මෙත්ත ලොකු’ ගේ සහෝදරයා බව හෙළි වී තිබේ. මියගිය ලක්මාල් සඳරුවන් ඇප මත මුදාහැර සිටි අයෙකු වන අතර, පසුගිය මැයි 11 වැනිදා ඔහුගේ උපන්දිනය දා සැකකරුවන් බීමතින් පැමිණ මෙම අපරාධය සිදු කර ඇත.
මෙය මුළුමනින්ම සැලසුම් සහගත ඝාතනයක් බවත්, හිස කඳින් වෙන්කර රැගෙන යාමේ සැලසුම දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘කරුණ ලොක්කා’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවටත් පොලීසිය සැක කරයි. අපරාධයට සම්බන්ධ අනෙක් පිරිස් බිය ගැන්වීම සඳහා හිස පිළිරුව මත තැබූ බව සැකකරුවන් පවසා තිබේ. නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් මෙම ඝාතන වැලට මූලික වී ඇති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

නීතිය සැමට සමාන නම් බොරු සාක්ෂි හදන්න පුද්ගලයන් පීඩනයට පත් කරන අයගෙන් ද ප්‍රශ්න කරන්න

Next Post

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන්

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන්

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

විපක්ෂයේ ප්‍රබලයින් සිවුදෙනෙකු රජය සමඟ එක්වීමට සාකච්ඡා

13 May 2026
රුපියල් මිලියන 4.8ක  නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ  පුද්ගලයෙකු  කටුනායකදී රේගු අත්අඩංගුවට

රුපියල් මිලියන 4.8ක නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමාත්‍ය විජිත හේරත්  බෙලරුස් රාජ්‍යයේ  විජයග්‍රාහී චතුරස්‍රයේදී  විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍යයේ විජයග්‍රාහී චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

13 May 2026
අධි අවදානම් නිවාසවලින්  ඉවත් වීමේ තීරණයට

අධි අවදානම් නිවාසවලින් ඉවත් වීමේ තීරණයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved