• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හඳයාගේ ගෝලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

2 May 2026
in දේශීය, පුවත්
හඳයාගේ ගෝලයන් දෙදෙනෙකු  මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනූජ සම්පත් හෙවත් ‘හඳයා’ විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිරිපිටිය සහ පන්නිපිටිය ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්දික ලක්ෂාන් හෙවත් ‘බෝජා’ සහ අජන්ත ධම්මික හෙවත් ‘ගොතයා’ යන අයයි. මොවුන් ‘හඳයා’ගේ ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ කුෂ් වැනි මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ‘හඳයා’ගේ මත්ද්‍රව්‍ය ජාලයට තවත් බරපතල පහරක් එල්ල වී ඇති අතර, සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Post Views: 2
Previous Post

දරුවන් නොමැති යුවළ සඳහා නව බලාපොරොත්තුවක් කෘත්‍රිම බුද්ධියෙන් වඳභාවයට විසඳුම්

Next Post

මහින්දානන්ද පදනම සතු ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026
ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලයේ  ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්

ඉරාන යුද්ධය  ගුවන් සේවා කර්මාන්තයට  සහ මගීන්ට  බලපාන ආකාරය

ඉන්ධන මිල  ඉහළ යන බව සැකයෙන්  උඩුගම්පල ඉන්ධන පිරුම්හල්වල  යළිත් පෝලිම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ  ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අනතුරු අඟවයි

ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවයි

2 May 2026
ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලයේ  ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved