• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව – PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක

30 July 2026
in දේශීය, පුවත්
හරක් කටා ඇතුළු විත්තකරුවන්ට  එරෙහි නඩුව – PTA යටතේ  චෝදනා පවත්වාගෙන යා නොහැක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සම්පූර්ණයෙන්ම පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වෙතත්, චූදිතයින් විසින් සිදු කර ඇතැයි කියන වැරදිවල ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන අනෙකුත් චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද මහාධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම නඩුවට අදාළව විත්ති පාර්‌ශ්වය මතු කළ නීතිමය තර්‌ක හා කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීරණයට එළඹ තිබේ.
මෙම අධිකරණ තීරණය මෙරට අපරාධ නඩු විධාන සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් වැදගත් නීතිමය පූර්‌වාදර්ශයක් සපයන අතර, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන නඩුවේ ඉදිරි කටයුතු ඉදිරියේදී අධිකරණය හමුවේ ක්‍රියාත්මක වීමට නියමිතය.
Post Views: 4
Previous Post

ඩිමෝ කුරුණෑගල ශාඛා පරිශ්‍රයේදී DIMO Mega Fiesta Kurunegala 2026 පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන සාර්ථකව පැවැත්වෙයි

Next Post

ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved