• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිමෝ කුරුණෑගල ශාඛා පරිශ්‍රයේදී DIMO Mega Fiesta Kurunegala 2026 පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන සාර්ථකව පැවැත්වෙයි

30 July 2026
in දේශීය, පුවත්
ඩිමෝ කුරුණෑගල ශාඛා පරිශ්‍රයේදී  DIMO Mega Fiesta Kurunegala 2026  පාරිභෝගික සම්බන්ධතා  වැඩසටහන සාර්ථකව පැවැත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩිමෝ (DIMO) කුරුණෑගල ශාඛා පරිශ්‍රයේදී දින පහක් පුරා ක්‍රියාත්මක වූ ‘DIMO Mega Fiesta Kurunegala 2026’ සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල ටාටා (Tata) වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්ව ඇත. ප්‍රවාහන, ලොජිස්ටික්ස්, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල නියැලී සිටින ප්‍රදේශයේ ටාටා වෙළඳ වාහන පාරිභෝගිකයින්ගේ වාහනවල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන අතරතුර ටාටා මෝටර්ස් හි පුහුණුව ලත් තාක්ෂණික නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ නොමිලේ සම්පූර්ණ වාහන පරීක්ෂාවන් සිදුකර විස්තරාත්මක තාක්ෂණික වාර්තා පාරිභෝගිකයින් වෙත ලබා දී ඇති අතර, එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් සහ කූලන්ට් නොමිලේ පිරවීමේ සේවාවන් සමඟින් ටාටා ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක දක්වා විශේෂ වට්ටම් හිමි කර දී ඇත. මෙහිදී එන්ජින් ආශ්‍රිත දෝෂ සහ ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා අවශ්‍යතා ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගත් අතර, අලෙවියෙන් පසු සේවාවන්ට අමතරව ඩිමෝ රීටේල් සහ ටාටා මගී හා වෙළඳ වාහන ප්‍රදර්ශන ද බැංකු, ලීසිං සහ රක්ෂණ ආයතනවල මූල්‍ය උපදේශන සේවාවන් ද ඊට ඇතුළත් විය.
පුද්ගලයින් 235 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාවන් සිදුකිරීම සහ පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීම හරහා පාරිභෝගික සුබසාධනය, ප්‍රජා සබඳතා සහ පරිසර හිතකාමීත්වය තවදුරටත් තහවුරු කර ඇති අතර, රථ හිමිකාරිත්ව ගමන පුරාවටම විශ්වාසනීය සහකරුවෙකු ලෙස රැඳී සිටීමේ කැපවීම මේ හරහා ප්‍රකට වන බව ඩිමෝ හි ඔටෝමොටිව් ඉංජිනේරු විසඳුම් අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පවසා ඇත. ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට කටයුතු කරමින් විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ උසස් අලෙවියෙන් පසු සේවාවන් අඛණ්ඩව ලබාදීමට සමාගම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
Post Views: 1
Previous Post

අමෙරිකානු මෙහෙයුම් සඳහා කඳවුරු ලබාදීමෙන් වළකින ලෙස ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් යුරෝපයට අවවාද

Next Post

හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව – PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක

Editor TTV News

Editor TTV News

Next Post
හරක් කටා ඇතුළු විත්තකරුවන්ට  එරෙහි නඩුව – PTA යටතේ  චෝදනා පවත්වාගෙන යා නොහැක

හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව - PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved