• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එකිනෙකාගේ මතවලට ගරු කිරීම ලොවට අත්‍යවශ්‍ය ගුණාංගයක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

25 June 2026
in දේශීය, පුවත්
නිවාස ගැටලුවට විසඳුම් ඉල්ලා! ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුලියට ඉන්න අපි සංවිධානයෙන් මාරාන්තික සත්‍යග්‍රහයක්…
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
එකඟ නොවීම් කළමනාකරණය කර ගනිමින්, එකිනෙකාගේ මතවලට ගරු කිරීමට ඉගෙන ගැනීම අද ලෝකය තුළ ප්‍රවර්ධනය කළ යුතු ඉතා වැදගත් ගුණාංගයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. කොළඹ ක්‍රමය (Colombo Plan) සංවිධානයේ 75 වැනි සංවත්සරයට සමගාමීව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගාවලියට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
කොළඹ ක්‍රමය යනු රටවල් අතර දැනුම හා සම්පත් බෙදාහදා ගනිමින් ජන ජීවිත නංවාලීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනක් බවත්, එය ලෝකයට ලබාදෙන්නේ අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ පණිවිඩයක් බවත් ඇය පැවසුවාය. විවාද සඳහා යොදාගත් සමුද්‍රීය උපදේශන, මත්ද්‍රව්‍ය නිවාරණය සහ නායකත්වය වැනි මාතෘකා සමාජයේ පවතින සැබෑ ප්‍රශ්න බවත්, ඒවාට විසඳුම් සෙවීම වර්තමාන තරුණ පරපුරේ වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. අදහස් හුවමාරු කරගැනීම, වාද විවාද කිරීම සහ තමා අකමැති මතයක් වුවද ඉවසීමෙන් යුතුව අසා සිටීමට හුරුවීම වැනි ගුණාංග ලෝකයට ඉතා වැදගත් බව ඇය අවධාරණය කළාය.
විශ්වවිද්‍යාල සිසුන් යනු රටේ ජනතාවගේ ආයෝජනයකින් ඉගෙන ගන්නා පිරිසක් බැවින්, ඔවුන් තමන්ගේ සාර්ථකත්වය පමණක් නොව සමාජයේ යහපත උදෙසා කැපවෙන පුරවැසියන් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහය ඇතිව කොළඹ ක්‍රමය සංවිධානයේ මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම විවාද තරගාවලිය සඳහා කොළඹ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සිසුහු සහභාගී වූහ.
මෙම අවස්ථාවට විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් සහ කොළඹ ක්‍රමය සංවිධානයේ මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී. රෙයෙස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 15
Previous Post

රජයේ ආදායම් ඉලක්කය මගහරිමින් දුම්කොළ සමාගමට යන රු. කෝටි 1730ක බදු මුදල

Next Post

තිරසාර අනාගතයක් වෙනුවෙන් කැපවූ තරුණ නායකයින් ඇගයිම් උළෙල මුළු දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නිවාස ගැටලුවට විසඳුම් ඉල්ලා! ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුලියට ඉන්න අපි සංවිධානයෙන් මාරාන්තික සත්‍යග්‍රහයක්…

තිරසාර අනාගතයක් වෙනුවෙන් කැපවූ තරුණ නායකයින් ඇගයිම් උළෙල මුළු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved