• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුළ සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

7 June 2026
in දේශීය, පුවත්
රට තුළ සම වරප්‍රසාදිත  අධ්‍යාපනයක් වෙනුවෙන්  නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණය මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මෙම අදහස් පළ කළේ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම නව ව්‍යාපෘතිය සහ එහි වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් ලෙස, සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුළුණු පහ යටතේ මානව සම්පත් සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම පද්ධතිය නිර්මාණය කර ඇත. මින් පෙර පළාත් මට්ටමින් විසිරී තිබූ තොරතුරු පද්ධති වෙනුවට, ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු තනි ජාලයකට ගොනු කිරීම මෙහි විශේෂත්වයකි.
සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මින් ඉදිරියට මෙම පද්ධතිය හරහා සිදුවන අතර, එය ඉදිරියේදී දිවයින පුරා සහ සියලුම කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කෙරේ. ගුරු බඳවාගැනීම්, ස්ථාන මාරු සහ උසස්වීම් විනිවිදභාවයකින් සිදු කිරීමට මෙය මහෝපකාරී වේ. රජයේ සේවාවන් විනිවිදභාවයෙන් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වුවද, එය ගුරුවරයාට ආදේශකයක් නොව ගුරුවරයාගේ කාර්යභාරය ශක්තිමත් කරන මෙවලමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
ඊ-තක්සලාව (LMS) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන අතර, ඒ හරහා පහසුකම් අඩු පාසල්වල දරුවන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ, කාර්ය සාධක බලකායන්, පළාත් බලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
Post Views: 10
Previous Post

එල් නිනෝ තත්ත්වයට සූදානම් වන්න

Next Post

ප්‍රාදේශීය ලේකම්වරුන් මහජන දිනයේ පැවැත්වෙන රැස්වීම් වර්ජනය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රාදේශීය ලේකම්වරුන්  මහජන දිනයේ පැවැත්වෙන  රැස්වීම් වර්ජනය කරයි

ප්‍රාදේශීය ලේකම්වරුන් මහජන දිනයේ පැවැත්වෙන රැස්වීම් වර්ජනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

28 September 2026
රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

28 September 2026
රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

28 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved