• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල් නිනෝ තත්ත්වයට සූදානම් වන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට පණිවුඩයක්

7 June 2026
in දේශීය, පුවත්
එල් නිනෝ තත්ත්වයට  සූදානම් වන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරියේදී ඇති විය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ජල කළමනාකරණය ඉතා වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට අවධාරණය කර සිටී.
ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන උපදෙස් සහ නිර්දේශ නිසි ලෙස පිළිපදින ලෙස ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි වියළි කාලගුණික බලපෑම් අවම කර ගැනීමට මෙම ජල කළමනාකරණය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.
නිසි ජල පරිභෝජනය තුළින් බෝග වගාවන් ආරක්ෂා කර ගැනීමට සහ ජල සම්පත අනාගත අවශ්‍යතා සඳහා සුරක්ෂිත කර ගැනීමට සියලු ගොවි මහත්වරුන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 12
Previous Post

ඉන්දීය ආර්ථිකය 7.8%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි

Next Post

රට තුළ සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
රට තුළ සම වරප්‍රසාදිත  අධ්‍යාපනයක් වෙනුවෙන්  නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි

රට තුළ සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

28 September 2026
රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

28 September 2026
රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

28 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved