• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔබේ සිහිනවලට කිසිම සීමාවක් දාගන්න එපා…

ආබාධ සහිත සිසුන් අමතමින් අගමැතිනි කියයි!

23 August 2026
in දේශීය, පුවත්
ඔබේ සිහිනවලට කිසිම සීමාවක් දාගන්න එපා…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කිසිදු පුරවැසියෙකු මඟ නොහැර සියලු දෙනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම රජයේ මූලිකම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කළ ‘සරසවි දිරියෝ අභිමන්’ – ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී උතුරු පළාතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 75 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ ලක්ෂය බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කරන ලදී.
දිවයිනේ බහුතරයක් ආබාධ සහිත පිරිසක් වාර්තා වන්නේ අමිහිරි යුද්ධයේ අත්දැකීම් සහිත උතුර සහ නැගෙනහිරින් බවත්, යළි යුද්ධයක් ඇති නොවන සහ එහි සාධක නැති කරන රජයක් ලෙස මෙම වැඩසටහන එම පළාතේ ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බවත් අගමැතිතුමිය මෙහිදී ප්‍රකාශ කළාය. ජනාධිපති අරමුදල වරප්‍රසාද ලත් අයට පමණක් හිමි වූ තත්ත්වයට තිත තබා එය ජනතාව ළඟට ගෙන ඒම රජයේ විශාල ජයග්‍රහණයක් බවද ඇය සඳහන් කළාය. අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිසුන් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීම මෙන්ම තාක්ෂණික සහය ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් දැනටමත් රජය ආරම්භ කර ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට කථානායක ජගත් වික්‍රමරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් සහ සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

කඹුරුගොඩ දෙමහල් නිවසක දොර ජනෙල් රාමු ඇතුළු ලක්ෂ 12ක ඉදිකිරීම් උපාංග සොරාගත් දෙදෙනෙක් මාට්ටු

Next Post

බැඳුම්කරයට පොල්ල තියා හොර පාරෙන් පේරාදෙණියට රිංගූ ප්‍රියන්ත ෆොන්සේකාට තවම පියවර ගෙන නැහැ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved