• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හැරී සහ මේගන් සිඩ්නි නුවරදී බොන්ඩායි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස හමුවෙති

17 April 2026
in පුවත්, විදෙස්
හැරී සහ මේගන් සිඩ්නි නුවරදී  බොන්ඩායි ප්‍රහාරයෙන්  දිවි ගලවා ගත් පිරිස හමුවෙති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන හැරී කුමරු සහ මේගන් කුමරිය සිය සිඩ්නි නුවර සංචාරය ආරම්භ කරමින් පසුගිය දෙසැම්බර් 14 වැනිදා බොන්ඩායි වෙරළ තීරයේදී (Bondi Beach) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස සහ එම අවස්ථාවේ සහන සේවා සැපයූ ජීවිතාරක්ෂක නිලධාරීන් හමුවූහ. එහිදී ඔවුන් ප්‍රහාරයට ලක්වූවන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා සිටියහ.
පසුව සිඩ්නි ඔපෙරා හවුස් (Opera House) පරිශ්‍රය වෙත පැමිණි රාජකීය යුවළ දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් එක්රොක් වී සිටි අතර, එහිදී ඔවුන් යුද ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සංවිධානයක් වන ‘ඉන්වික්ටස් ඔස්ට්‍රේලියා’ (Invictus Australia) හි සාමාජිකයන් සමඟ සිඩ්නි වරාය පරිශ්‍රයේ බෝට්ටු සංචාරයක ද නිරත වූහ. දින හතරක මෙම සංචාරය පුරා ඔවුන් මානසික සෞඛ්‍ය වැඩසටහන් සහ යුද ප්‍රවීණයන් වෙනුවෙන් පවත්වන වැඩසටහන් සඳහා සිය සහයෝගය පළ කළහ. අද සන්ධ්‍යාවේ පැවැත්වෙන රග්බි තරගයක් නැරඹීමෙන් අනතුරුව ඔවුන් සිය ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

යුද අපරාධ චෝදනා ලැබූ ඕස්ට්‍රේලියාවේ බෙන් රොබට්ස්-ස්මිත්ට දැඩි කොන්දේසි මත ඇප හිමිවෙයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් යුරෝපීය රටවලට ලබා දීමට තිබූ අවි ආයුධ ප්‍රවාහනය අමෙරිකාව ප්‍රමුඛව පස්සට දමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Autonomous SOC  තාක්ෂණය දියුණු කිරීම සඳහා  Igloo Corporation සමාගමට  නව AI පේටන්ට් බලපත්‍ර 4ක් හිමිවෙයි

Autonomous SOC තාක්ෂණය දියුණු කිරීම සඳහා Igloo Corporation සමාගමට නව AI පේටන්ට් බලපත්‍ර 4ක් හිමිවෙයි

17 April 2026
රජයේ අවසරය ප්‍රමාද වීම  නිසා ඉන්දීය බැංකු  රන් සහ රිදී ආනයනය  නතර කරයි

සාම පාගමනට එක්වන  භික්ෂූන් වහන්සේලා දිවයිනට

මහා සංක්‍රමණික පොදු සමාව හේතුවෙන්  ඇති වූ වැඩ පීඩනය හමුවේ ස්පාඤ්ඤ ආගමන විගමන නිලධාරීන්  වැඩ වර්ජනය අත්හරියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Autonomous SOC  තාක්ෂණය දියුණු කිරීම සඳහා  Igloo Corporation සමාගමට  නව AI පේටන්ට් බලපත්‍ර 4ක් හිමිවෙයි

Autonomous SOC තාක්ෂණය දියුණු කිරීම සඳහා Igloo Corporation සමාගමට නව AI පේටන්ට් බලපත්‍ර 4ක් හිමිවෙයි

17 April 2026
රජයේ අවසරය ප්‍රමාද වීම  නිසා ඉන්දීය බැංකු  රන් සහ රිදී ආනයනය  නතර කරයි

රජයේ අවසරය ප්‍රමාද වීම නිසා ඉන්දීය බැංකු රන් සහ රිදී ආනයනය නතර කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved