• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල්තෙල් මත පැනවීමට යෝජිත බද්දෙන් අපනයන කර්මාන්තය අර්බුදයකට

හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි

20 June 2026
in දේශීය, පුවත්
පොල්තෙල් මත පැනවීමට  යෝජිත බද්දෙන්  අපනයන කර්මාන්තය අර්බුදයකට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පොල්තෙල් ආනයනය මත රජය විසින් පැනවීමට යෝජනා කර ඇති නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොල් අපනයන කර්මාන්තය දැඩි අවදානමකට ලක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙමගින් විදේශ විනිමය ඉපැයීම් අඩුවීම මෙන්ම ගොවීන් සහ කර්මාන්ත සේවකයින් ද අපහසුතාවට පත්වන බවයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි, මෙම නව බද්ද නිසා පොල්තෙල් කිලෝග්‍රෑමයක ආනයන පිරිවැය රුපියල් 1,250 – 1,400 දක්වා ඉහළ යා හැකි අතර, දේශීය පොල් ගෙඩි අගය එකතු කළ අපනයන ද්‍රව්‍ය වෙනුවට දේශීය තෙල් නිෂ්පාදනය සඳහා යොමුවීමෙන්, අපනයන කොන්ත්‍රාත්තු බිඳ වැටී අපනයන ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. ආනයන සම්පූර්ණයෙන්ම නතර වුවහොත්, බදු මගින් අපේක්ෂිත ආදායම නොලැබී යන බවත්, එය රජයට සිදුවන පාඩුවක් බවත් ඔහු සඳහන් කරයි. එසේම, 2026 වසරේ තෙවන සහ සිව්වන කාර්තු වන විට මෙම කර්මාන්තය දැඩි පීඩනයකට ලක්වනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) කරුණු මතු කළ බව පවසන මන්ත්‍රීවරයා, රජයට මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසත්, වැරදි බදු ප්‍රතිපත්ති මගින් කර්මාන්ත පමණක් නොව ගොවීන් සහ සේවකයින් ද පීඩාවට පත්වන බවත් අවධාරණය කළේය.
Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාව අනුමැතිය දුන් වහාම ඉන්දියාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම්

Next Post

ශ්‍රී ලංකාවේ සිනමා සහ කලා ක්ෂේත්‍රය නඟාසිටුවීමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved