• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාර්තාව ඉල්ලුවේ මට පෞද්ගලිකව කියවන්න නෙවෙයි

භාණ්ඩාගාරයේ මිලියන 2.5 සොරකමේ රහසිගත වාර්තාව හර්ෂ ආපසු හරවා යවයි

2 June 2026
in දේශීය, පුවත්
වාර්තාව ඉල්ලුවේ මට පෞද්ගලිකව කියවන්න නෙවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම පහක ($ මිලියන 2.5) මුදලක් හැකර් ප්‍රහාරයක් මඟින් වෙනත් පාර්ශ්වයකට යොමුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) ඉල්ලා තිබූ වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තමාගේ පෞද්ගලික නිවසට එවා තිබූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණ කළේය.
“පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි” (For personal reference only) යනුවෙන් සඳහන් කරමින් එම වාර්තාව නිවසට එවා තිබූ අතර, තමා එය භාරගැනීම සෘජුවම ප්‍රතික්ෂේප කර වහාම ආපසු හරවා යැවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. තමා එම වාර්තාව ඉල්ලා සිටියේ පෞද්ගලික ප්‍රයෝජනයට නොව, සමස්ත මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කිරීමට බවත්, රාජ්‍ය මුදල් පිළිබඳ සොයාබැලීමේ පරමාධිපත්‍ය බලය පවතින්නේ පාර්ලිමේන්තුවට බවත් ඔහු අවධාරණය කළේය.
වාර්තාව මෙලෙස පෞද්ගලිකව එවීම මුදල් කමිටුවේ වගකීම උදුරාගැනීමක් බව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, කමිටු සාමාජිකයන්ගේ එකඟත්වය මත මුදල් අමාත්‍යාංශයට දැඩි නියෝගයක් පැනවූ බව ද කියා සිටියේය. ඒ අනුව, අදාළ වාර්තාව හෙට (03) දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එය ලැබුණු පසු කමිටුව හමුවේ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

ජාතික යොවුන් සේනාංකයේ යොවුන් බැති ගී සරණිය 2026 සහ අයිස්ක්‍රීම් දන්සැල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

Next Post

විනාශ වූ නිසරු භූමියක් ජාතියේ අනාගතය ආලෝකමත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
විනාශ වූ නිසරු භූමියක් ජාතියේ අනාගතය ආලෝකමත් කරයි

විනාශ වූ නිසරු භූමියක් ජාතියේ අනාගතය ආලෝකමත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved