• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට මාලිමාවේ ජනමතය තවත් ප්‍රබල වෙලා:

ඇමැති හර්ෂණ නානායක්කාර

17 May 2026
in දේශීය, පුවත්
ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට  මාලිමාවේ ජනමතය තවත් ප්‍රබල වෙලා:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර එල්ල වූ විවිධ අභූත චෝදනා නිසා පසුගිය මැතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාව, විශේෂයෙන්ම කොළඹ මැද පන්තියේ සිවිල් වැසියන් පවා මේ වන විට වත්මන් රජයේ නිවැරදි ගමන්මග කෙරෙහි පැහැදීමට පත්ව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මේ හේතුවෙන් රජය කෙරෙහි පවතින මහජන මතය පෙරට වඩා බෙහෙවින් ප්‍රබල වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෑතකදී පැවැති සමුපකාර සමිති මැතිවරණවලදී ජාතික ජන බලවේගයට ඇතැම් බලයන් ගිලිහී යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, එය කිසිසේත්ම ආණ්ඩුව කෙරෙහි පවතින සමස්ත ජනමතයේ පසුබෑමක් ලෙස තමන් නොදකින බවයි. සමූපකාර ඡන්ද පවත්වනු ලබන්නේ එහි ලියාපදිංචි සාමාජිකයන් අතර පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම, වත්මන් සමාජය තුළ ජනතාව රජයට යම් යම් කරුණු සම්බන්ධයෙන් දොස් නැඟීම හෝ බැනීම සිදුකරනු ලබන්නේ රජය කෙරෙහි පවතින දැඩි ආදරය, අපේක්ෂාව සහ විශ්වාසය නිසාවෙන් බවත්, එයින් තහවුරු වන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තවමත් පවතින දැඩි විශ්වාසනීයත්වය බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Post Views: 1
Previous Post

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙක් නිදන් හාරද්දී ගාලදිවුල්වැවදී කොටු වෙයි

Next Post

අහසේ මාලිගා සැදුවට අපි ඉන්නේ පොළොවේ;

Editor TTV News

Editor TTV News

Next Post
අහසේ මාලිගා සැදුවට  අපි ඉන්නේ පොළොවේ;

අහසේ මාලිගා සැදුවට අපි ඉන්නේ පොළොවේ;

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් මිලියන 50ක් වටිනා  අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  පරිත්‍යාග කෙරේ

රුපියල් මිලියන 50ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

17 May 2026
කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

නේපාලයේ කාමි රීටා  32 වැනි වරටත්  එවරස්ට් මුදුන ජයගෙන  ලෝක වාර්තාව අලුත් කරයි

වනවාසල දුම්රිය අනතුරෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවට  රුපියල් මිලියන ගණනක  දැවැන්ත පාඩුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් මිලියන 50ක් වටිනා  අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  පරිත්‍යාග කෙරේ

රුපියල් මිලියන 50ක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

17 May 2026
කොංගෝ රාජ්‍යයේ පැතිර යන  එබෝලා වෛරසය හේතුවෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ගෝලීය හදිසි තත්ත්වයක්  ප්‍රකාශයට පත් කරයි

කොංගෝ රාජ්‍යයේ පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved