• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඹිලිපිටිය අධිකරණයේ ගැටලු විසඳීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් විශේෂ මැදිහත්වීමක්

16 May 2026
in දේශීය, පුවත්
ඇඹිලිපිටිය අධිකරණයේ  ගැටලු විසඳීමට  අධිකරණ අමාත්‍යවරයාගෙන්  විශේෂ මැදිහත්වීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇඹිලිපිටිය අධිකරණයේ කටයුතු පවත්වාගෙන යාමේදී විනිසුරුවරුන්, නීතිඥයින් සහ මහජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සබරගමුව පළාත් සභා සංකීර්ණයේදී පවත්වා තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ඇඹිලිපිටිය නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර මෙම හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී අධිකරණ පද්ධතියේ පවතින යටිතල පහසුකම් සහ දෛනික කටයුතුවලදී පැන නගින බාධාවන් පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න, ඇඹිලිපිටිය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ප්‍රේමසිරි අබේසූරිය සහ ලේකම් නීතිඥ විජිත පුංචිහේවා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

බ්‍රිතාන්‍ය රජය දැඩි අර්බුදයක සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් අගමැතිට චෝදනා කරමින් ඉල්ලා අස්වෙයි

Next Post

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මම මේ රටට  ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

මම මේ රටට ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

16 May 2026
සහකම්පනය සහ පරිකල්පනය පිරි  නායකයන් බිහිකිරීම  රජයේ අරමුණයි

වතු ජනතාවට එල්ල වන  ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට  කඩිනම් සාකච්ඡාවක් කැඳවන්න  මනෝ ගනේෂන්ගෙන් ඉල්ලීමක්

මූල්‍ය පාරිභෝගික ගැටලු විසඳීමට  ශ්‍රී ලංකා මහ බැංකුවෙන්  නව අන්තර්ජාල පද්ධතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම මේ රටට  ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

මම මේ රටට ඩොලර් ට්‍රිලියන 18ක් අරන් ආවා මට සල්ලි එපා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ප්‍රකාශයක්

16 May 2026
සහකම්පනය සහ පරිකල්පනය පිරි  නායකයන් බිහිකිරීම  රජයේ අරමුණයි

සහකම්පනය සහ පරිකල්පනය පිරි නායකයන් බිහිකිරීම රජයේ අරමුණයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved