• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනඅලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මියයයි

6 May 2026
in දේශීය, පුවත්
වනඅලි ප්‍රහාරයකින්  තිදරු පියෙකු මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හසලක, හඳගනාව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්ව තිදරු පියෙකු පසුගිය 5 වැනි දින අලුයම් කාලයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. හඳගනාව, 24 ඇළ ගම්මානයට කඩා වැදුණු වනඅලියා ගෙවත්තේ තිබූ දේපළවලට හානි කරමින් නිවසට ප්‍රහාරයක් එල්ල කර ඇත.
නිවසට එල්ල වූ මෙම ප්‍රහාරය වළක්වා වනඅලියා පන්නා දැමීමේ අරමුණින් අබේරත්න බණ්ඩා නමැති 77 හැවිරිදි ගොවි මහතා රතිඤ්ඤා රැගෙන මිදුලට බැස තිබේ. එහිදී එම ස්ථානයට කඩා පැන්න වනඅලියා විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණය හසලක උල්පතගම හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේදී සිදුකෙරුණු අතර, මියගිය අයගේ පුත්‍රයා සහ ප්‍රදේශවාසීන් සාක්ෂි ලබා දී තිබේ. මිනිසා සහ වන සතුන් අතර ගැටුම පාලනය කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් යළිත් වරක් තහවුරු වේ.
Post Views: 0
Previous Post

රුමේනියාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 213ක් වංචා කළ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Next Post

අතරමඟ නතර වී තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු රජය යළි අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
අතරමඟ නතර වී තිබූ  පුරාවිද්‍යා ස්ථාන  ප්‍රතිසංස්කරණ කටයුතු  රජය යළි අරඹයි

අතරමඟ නතර වී තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු රජය යළි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් බස් සහ  වෑන් ප්‍රවාහන ගාස්තු  12%කින් ඉහළට

පාසල් බස් සහ වෑන් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

6 May 2026
එක්සත් රාජධානියේ  වේල්ස් කුමරිය අසනීපයෙන් පසු  පළමු විදෙස් සංචාරය සඳහා  ඉතාලියට

එක්සත් රාජධානියේ වේල්ස් කුමරිය අසනීපයෙන් පසු පළමු විදෙස් සංචාරය සඳහා ඉතාලියට

6 May 2026
සිය දියණිය අපයෝජනය කිරීමට  ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

6 May 2026
ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් බස් සහ  වෑන් ප්‍රවාහන ගාස්තු  12%කින් ඉහළට

පාසල් බස් සහ වෑන් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

6 May 2026
එක්සත් රාජධානියේ  වේල්ස් කුමරිය අසනීපයෙන් පසු  පළමු විදෙස් සංචාරය සඳහා  ඉතාලියට

එක්සත් රාජධානියේ වේල්ස් කුමරිය අසනීපයෙන් පසු පළමු විදෙස් සංචාරය සඳහා ඉතාලියට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved