• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුමේනියාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 213ක් වංචා කළ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

6 May 2026
in දේශීය, පුවත්
රුමේනියාවේ රැකියා දෙන බව පවසා  රුපියල් ලක්ෂ 213ක් වංචා කළ  පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙක්  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 213ක මුදලක් වංචා කළ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි 16ක් ලැබී ඇති අතර සැකකරු සහ ඔහුගේ බිරිය විසින් පුද්ගලයින් රවටා මෙම මුදල් ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු මීට පෙර රුමේනියාවේ රැකියාව කර ඇති අතර, එම අත්දැකීම් උපයෝගී කරගනිමින් ව්‍යාජ රැකියා ගිවිසුම් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Post Views: 0
Previous Post

ගුරු විභාගය සඳහා වැදගත් අධ්‍යාපන සාමාන්‍ය දැනීම

Next Post

වනඅලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
වනඅලි ප්‍රහාරයකින්  තිදරු පියෙකු මියයයි

වනඅලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් බස් සහ  වෑන් ප්‍රවාහන ගාස්තු  12%කින් ඉහළට

පාසල් බස් සහ වෑන් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

6 May 2026
එක්සත් රාජධානියේ  වේල්ස් කුමරිය අසනීපයෙන් පසු  පළමු විදෙස් සංචාරය සඳහා  ඉතාලියට

එක්සත් රාජධානියේ වේල්ස් කුමරිය අසනීපයෙන් පසු පළමු විදෙස් සංචාරය සඳහා ඉතාලියට

6 May 2026
සිය දියණිය අපයෝජනය කිරීමට  ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්

6 May 2026
ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල් බස් සහ  වෑන් ප්‍රවාහන ගාස්තු  12%කින් ඉහළට

පාසල් බස් සහ වෑන් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

6 May 2026
එක්සත් රාජධානියේ  වේල්ස් කුමරිය අසනීපයෙන් පසු  පළමු විදෙස් සංචාරය සඳහා  ඉතාලියට

එක්සත් රාජධානියේ වේල්ස් කුමරිය අසනීපයෙන් පසු පළමු විදෙස් සංචාරය සඳහා ඉතාලියට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved