ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් සංවිධායක මෙන්ම දෙහිවල ආසන සංවිධායකවරයා ලෙස හසන් අලාල්දීන් මහතාට අදාළ පත්වීම් ලිපිය නිල වශයෙන් ප්රදානය කිරීම නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදු කර තිබේ
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.














