• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් ප්‍රධාන පාසලක 7 හැවිරිදි සිසුවෙක් පොලිස් භාරයට

27 May 2026
in දේශීය, පුවත්
හැටන් ප්‍රධාන පාසලක  7 හැවිරිදි සිසුවෙක්  පොලිස් භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින තම ආදරණීය දෙමව්පියන් බැලීම සඳහා තනිවම බස් රථයකින් කොළඹ බලා යාමට හැටන් බස් නැවතුම්පොළට පැමිණි වයස අවුරුදු 7ක කුඩා පාසල් සිසුවෙකු, එහි සිටි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අද (27) දින හැටන් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස පොලිස් භාරයට පත්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ දමිළ විද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලබන කුඩා පිරිමි දරුවෙකි.
අද දහවල් කාලයේදී මෙම කුඩා දරුවා කිසිදු වැඩිහිටියෙකු නොමැතිව තනිවම හැටන් බස් නැවතුම්පොළේ රැඳී සිටිනු දුටු ලංගම (SLTB) වේලා සටහන්කරු (Time Keeper) වහා ක්‍රියාත්මක වී දරුවාගෙන් තොරතුරු විමසා ඇත. එහිදී දරුවා පවසා ඇත්තේ තම මව සහ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත්, ඔවුන්ව බැලීමට කොළඹ යාම සඳහා තමන් පැමිණි බවත්ය. මෙම ගමන සඳහා තමන්ට ලොකු අම්මා විසින් මුදල් ලබාදුන් බව ද දරුවා පවසා තිබේ.
වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු මෙලෙස බරපතළ අවදානමක් ගනිමින් තනිවම කොළඹ යාමට සැරසීම පිළිබඳව දැඩි ලෙස සැක සිතූ වේලා සටහන්කරු, වහාම දරුවාට බස් රථයට නැගීමට ඉඩ නොදී තමා භාරයේ තබාගෙන හැටන් පොලිස් ස්ථානය වෙත හදිසි දැනුම්දීමක් කර ඇත. ඒ අනුව වහාම බස් නැවතුම්පොළ වෙත පැමිණි හැටන් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වෙත වේලා සටහන්කරු විසින් දරුවාව නිරුපද්‍රිතව භාර දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අප හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, දරුවා දැනට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ රැකවරණය මැද පසුවන බවයි. දරුවාගේ හැටන් ප්‍රදේශයේ පදිංචි ඥාතීන් සහ කොළඹ සිටින දෙමව්පියන් වහාම පොලිසිය වෙත කැඳවීමට පියවර ගනිමින් සිටින බවත්, ඉන් අනතුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, අධිකරණ නියෝග මත දරුවාව නිසි පරිදි දෙමව්පියන් වෙත ආරක්ෂිතව භාරදීමට කටයුතු කරන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

වසර 94කට පසු ශ්‍රී ලංකාවෙන් හමුවූ අලුත්ම මීයා පේරාදෙණිය ඇතුළු මෙරට විද්‍යාඥයන් පිරිසකගෙන් සුවිශේෂී අනාවරණය

Next Post

මත්ද්‍ර‌ව්‍ය උදුරා ගැනීමේ ගෝලීය ප්‍රවණතාවන්ට වැටබඳිමින් “යුක්තිය” මෙහෙයුම නව ජාතික මූලෝපායක් කරා අවතීර්‌ණ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved