හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අද (15) අලුයම සිට එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී තිබේ.පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ මෙම මාර්ගය භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්ය.
Post Views: 0