• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම කඳුකරයට තද වැසි සමඟ ඝන මීදුමක්

රියදුරන්ට සැලකිලිමත්ව ධාවනය කරන ලෙස දැනුම්දෙයි

8 August 2026
in දේශීය, පුවත්
මධ්‍යම කඳුකරයට තද වැසි සමඟ ඝන මීදුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ පවතින තද වැසි සමඟ ඝණ මීදුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින වර්ෂාවත් සමඟ මාර්ගයට පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින අතර, ඝණ මීදුම් තත්ත්වය නිසා මාර්ගය පැහැදිලිව දිස් නොවේ. එබැවින්, එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වෙමින් සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

අද පළාත් කිහිපයකට වැසි

Next Post

කාර්යක්ෂම රාජකාරි කළ නුවරඑළියේ පොලිස් නිලධාරීන් 22කට මුදල් තෑගිනුවරඑළිය පොලිස් කොට්ඨාශයේ 2026 ජනවාරි සිට මැයි 31 දින දක්වා කාලය තුළ කාර්යක්ෂමව රාජකාරී ඉටු කළ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු සඳහා පොලිස් තෑගි අරමුදලින් මුදල් තෑගි පිරිනැමීමේ උත්සවයක් අගෝස්තු 06 වන දින මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි. රථවාහන පාලනය, මත්ද්‍රව්‍ය වැටලීම්, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අපරාධ වැළැක්වීම යන අංශවලින් විශිෂ්ට කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන 9ක නිලධාරීන්ට මෙලෙස තෑගි මුදල් පිරිනමන ලදී. නුවරඑළිය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩර මහතාගේ සංවිධානයෙන් පැවති මෙම උත්සවය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන්, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, හැටන් සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියහ.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved