සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් ස්ත්‍රැදන් වතුයායේ කළමණාකාරීත්වය සහ සේවක මණ්ඩලය විසින් 7වන වරට සංවිධානය කරන ලද මහා බත් දන්සල 30 දින ස්ත්‍රැදන් පුනිද අන්තෝනි සුරුවම අසළදී පවත්වනු ලැබීය.
මෙම බත් දන්සල සඳහා වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ.
Post Views: 0