• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තායිවාන ජනාධිපතිවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට චීනයෙන් පළිගැනීමක්

31 May 2026
in පුවත්, විදෙස්
තායිවාන ජනාධිපතිවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට චීනයෙන් පළිගැනීමක්

තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරිනියක් චීනයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් තායිවාන ජනාධිපති කාර්යාලය සිය දැඩි විරෝධය පළ කර තිබේ.නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකාරිනී විවියන් වැන්ග් මහත්මියව චීනයෙන් නෙරපා හැරීම පෙබරවාරි මාසයේදී සිදුව ඇති බව එම පුවත්පත පවසයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති DealBook සමුළුවේදී ජනාධිපති ලායි සමඟ සිදු කළ වීඩියෝ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව චීන නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, එම සම්මුඛ සාකච්ඡාව සඳහා විවියන් වැන්ග් සහභාගී වී නොමැති බව ද පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. ජනාධිපති ලායිගේ රජයේ ස්ථාවරය ලොවට පැහැදිලි කිරීම සඳහා විවිධ සම්මුඛ සාකච්ඡාවලට එක්වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව තායිවාන ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකා කැරන් කුඕ සඳහන් කරයි. මාධ්‍ය නිදහසට බාධා කරමින් චීනය සිදු කරන මෙවැනි ක්‍රියා මාධ්‍ය ආයතන තර්ජනයට ලක් කිරීමක් බවත්, මෙය අද දින චීනය අස්ථාවරත්වයේ මූලාශ්‍රයක් බව තහවුරු කරන්නක් බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Post Views: 0
Previous Post

වෙසක් තෙමගුල නිමිත්තෙන් හැටන් වනරාජා හි රොටී දන්සලක්

Next Post

දකුණු අප්‍රිකාවේ වාමාංශික පක්ෂ රැසක් එක්ව පැවැත්වූ වාමාංශික සමුළුව ජොහැනස්බර්ග් හිදී නිමාවට පත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු අප්‍රිකාවේ වාමාංශික පක්ෂ රැසක් එක්ව පැවැත්වූ වාමාංශික සමුළුව ජොහැනස්බර්ග් හිදී නිමාවට පත් වෙයි

දකුණු අප්‍රිකාවේ වාමාංශික පක්ෂ රැසක් එක්ව පැවැත්වූ වාමාංශික සමුළුව ජොහැනස්බර්ග් හිදී නිමාවට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved