• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් අධ්‍යාපන කාර්යාලයේ කාන්තාවන් 35කට වැසිකිළි එකයි පහසුකම් ඉල්ලා සේවකයෝ විරෝධතාවක!

12 October 2026
in දේශීය, පුවත්
හැටන් අධ්‍යාපන කාර්යාලයේ කාන්තාවන් 35කට වැසිකිළි එකයි පහසුකම් ඉල්ලා සේවකයෝ විරෝධතාවක!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයන් පිරිසක් අද (12) උදෑසන සේවා කටයුතුවලින් බැහැරව කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
කාර්යාලය තුළ ප්‍රමාණවත් ඉඩකඩ සහ මූලික පහසුකම් නොමැති බව විරෝධතාකරුවෝ පවසති. වැසි දිනවලදී ගොඩනැගිල්ලට ජලය කාන්දු වීමෙන් පරිගණක පද්ධතිවලට හානි සිදුවන බවත්, පරිගණක ඉවත් කර නැවත සවි කිරීමේදී විදුලි කාන්දුවීම් හේතුවෙන් ජීවිත අවදානමකට මුහුණදීමට සිදුවන බවත් ඔවුහු සඳහන් කළහ.
කාර්යාලය යටතේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 140ක් පමණ පවතින අතර, ගුරුවරුන් 3,500කට ආසන්න පිරිසකගේ වැටුප් සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා නිලධාරීන් හා සේවකයන් 70කට ආසන්න පිරිසක් සේවය කරන බව විරෝධතාකරුවෝ කියා සිටියහ.
එමෙන්ම, කාර්යාලයේ සේවය කරන කාන්තාවන් 35කට ආසන්න පිරිසකට භාවිත කිරීමට ඇත්තේ එක් වැසිකිළියක් පමණක් බවත්, සේවා ලබාගැනීමට පැමිණෙන ගුරුවරුන් හේතුවෙන් කාර්යාලය තුළ තදබදයක් ඇතිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
නව කලාප අධ්‍යාපන කාර්යාලයක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණද, මූලික සැලසුම් කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව විරෝධතාකරුවෝ පවසති. එබැවින් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදාගෙන හෝ පවතින අඩුපාඩු සපුරාලීමට පියවර ගන්නා ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කර ඇත්තේ, හැටන් නගරයට ආසන්නව නව කලාප අධ්‍යාපන කාර්යාලයක් ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 60ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
ඒ සඳහා සුදුසු ඉඩමක් හඳුනාගෙන ඒ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ කලාපයේ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
Post Views: 12
Previous Post

රු. ලක්ෂ 20ක් වියදම් කර අලුතින් කොන්ක්‍රීට් දැමූ කොටගල පාර විනාශ කරපු අයෙක් අත්අඩංගුවට!

Next Post

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි විභාගයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved