• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Hayleys Fentons සමාගම රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් කර්මාන්ත ශාලාවක් වතුපිටිවල නගරයේ විවෘත කරයි

1 September 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
Hayleys Fentons සමාගම රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් කර්මාන්ත ශාලාවක් වතුපිටිවල නගරයේ විවෘත කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් නිම කර පවරා දී ඇති අතර, රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය (Global Automotive Industry) වෙත සපයනු ලබන උසස් තත්ත්වයේ ආරක්ෂිත පටි සහ පද්ධති (Premium Safety Restraint Systems) නිෂ්පාදනය කිරීම සඳහා සකස් කරන ලද්දකි.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැකියාවන්ට ජාත්‍යන්තරයේ පවතින ඉහළම මට්ටම සමඟ තරඟ කළ හැකි බව තහවුරු වන බව Hayleys Fentons හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක – ව්‍යාපෘති සුජිත් ද අල්විස් මහතා සඳහන් කර ඇත. එපමණක් නොව, මෙරටට පැමිණෙන විදේශීය ආයෝජන (FDI) සහ මහා පරිමාණ කාර්මික ව්‍යාපෘති සඳහා විශ්වාසනීය සහකරුවෙකු ලෙස සමාගමේ ස්ථානය තවදුරටත් තහවුරු වන බව Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මියද පෙන්වා දී තිබේ.
Post Views: 8
Previous Post

අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහයන් විශ්‍රාම යයි

Next Post

උතුරු, උතුරුමැද හා නැගෙනහිර උණුසුම ඉහළට…

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු, උතුරුමැද හා නැගෙනහිර උණුසුම ඉහළට…

උතුරු, උතුරුමැද හා නැගෙනහිර උණුසුම ඉහළට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved