27 April 2024
#දේශීය

සෞඛ්‍ය අංශවලට සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කරන්න අවසර ලැබේ

දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී සේවා හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට පොලිස්පතිවරයා අවසර ලබා දී තිබේ.

ඒ සම්බන්දයෙන් සියළු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ‍මෙම සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලිපියක් අවශ්‍ය නොවන බව ද එම නිවේදනය මඟින් දක්වා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *