• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වඩාත් දියුණු පිළිකා ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් දරුවන්ගේ ජීවිත රැක ගන්නා සංඛ්‍යාව ඉහළ යෑම විශිෂ්ට ජයක්

ඇමැති නලින්ද ජයතිස්ස කියයි

20 May 2026
in දේශීය, පුවත්
වඩාත් දියුණු පිළිකා ප්‍රතිකාර ක්‍රම හේතුවෙන්  දරුවන්ගේ ජීවිත රැක ගන්නා සංඛ්‍යාව  ඉහළ යෑම විශිෂ්ට ජයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2030 වසර වන විට ලොව පුරා ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය අවම වශයෙන් 60% දක්වා ඉහළ නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී (WHA79) ගෝලීය සෞඛ්‍ය නායකයෝ ප්‍රතිඥා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයෙසස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික රටවල් 194ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම සමුළුවට සමගාමීව ළමා පිළිකා මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මුලපිරීම (WHO GICC) විසින් සංවිධානය කරන ලද විශේෂ සැසිය ඇමතූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, පිළිකා කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ක්‍රමවල දියුණුව හේතුවෙන් ලොව පුරා පිළිකාවෙන් ජීවිතය රැකගන්නා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ගෝලීය වශයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.
ළමා පිළිකා සම්බන්ධයෙන් සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ කොපමණ දරුවන් පිරිසක් ජීවිතය රැකගන්නේද යන්න පමණක් නොව ඔවුන් ජීවත්වන ආකාරය ද වන බවත්, පිළිකාවෙන් ජීවිතය ජයගත් සෑම දරුවකුටම සෞඛ්‍යසම්පන්න මෙන්ම ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබාදීම සැමගේ සාමූහික වගකීමක් බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ‘සියලු දෙනාට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ’ මූලධර්මය මත ගොඩනැඟී ඇති බැවින්, පිළිකා හඳුනා ගැනීම, ප්‍රතිකාර මෙන්ම මානසික සහය දක්වා සියලු සේවාවන් සාධාරණව ලබාදීමට ශක්තිමත් පදනමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ළමා පිළිකාවෙන් ජීවිතය ජයගත් දරුවන්ට හෘදය ආශ්‍රිත සංකූලතා, ඉගෙනීමේ අපහසුතා සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දිගුකාලීන ප්‍රතිවිපාක ඇතිවිය හැකි බැවින්, රෝහල්වලට පමණක් සීමා නොවී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, පාසල් සහ පවුල් සම්බන්ධ කරගත් අඛණ්ඩ සත්කාර පද්ධතියක අවශ්‍යතාව ඇමැතිවරයා වැඩිදුරටත් විස්තර කළේය. මේ සඳහා වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය සේවා (MOH), මහජන සෞඛ්‍ය හෙද සේවා සහ ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ හරහා ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රජා මට්ටමින් විවිධ පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව බොරැල්ලේදී උද්ඝෝෂණයක්

Next Post

අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් සෘජුවම උසාවියට

Editor TTV News

Editor TTV News

Next Post
අනිවාර්ය කර තිබියදීත්  කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත්  සෘජුවම උසාවියට

අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් සෘජුවම උසාවියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
කුමාර් සංගක්කාරගේ  රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා  IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු  ඉහළ නංවා ගනියි

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

20 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර  විශේෂ හමුවක්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved