• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් දන්සල්වලදී සිසිල් බීම වෙනුවට තේ හෝ කෝපි පිරිනමන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දන්සල් සංවිධායකයන්ට විශේෂ දැනුම්දීමක්

21 May 2026
in දේශීය, පුවත්
වෙසක් දන්සල්වලදී  සිසිල් බීම වෙනුවට  තේ හෝ කෝපි පිරිනමන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන වෙසක් උත්සව සමයේදී දන්සල් සංවිධානය කරනු ලබන පිරිස්, පැණිබීම ඇතුළු සිසිල් බීම වර්ග වෙනුවට තේ, කෝපි වැනි උණුසුම් බීම වර්ග පිරිනැමීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ඉල්ලීමක් කරයි. ජලයෙන් බෝවන රෝග පැතිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් මේ දිනවල බෝවන රෝග පැතිරයාමේ ප්‍රවණතාවක් වාර්තා වන බැවින්, අපිරිසිදු ජලය හෝ නිසි ප්‍රමිතියෙන් තොර අයිස් කැට භාවිතයෙන් සකසන සිසිල් බීම දන්සල් හරහා ලෙඩ රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් සියලුම දන්සල් සංවිධායකයන් තමන්ගේ ප්‍රදේශයේ බලප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සමඟ සම්බන්ධ වී උපදෙස් ලබාගනිමින් දන්සල් කටයුතු සැලසුම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ පිළිබඳව දන්සල් සංවිධායකයන්ට අවශ්‍ය සම්බන්ධීකරණ සහාය සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී ඇත.
ඒ අනුව කොළඹ මහා නගර සභා (CMC) බලප්‍රදේශය තුළ දන්සල් සංවිධානය කරන පිරිස්වලට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එච්.වී.සී. විතානගේ මහතා (0776697674) සම්බන්ධ කරගත හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා මධ්‍යම ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.එල්. ජයලාල් මහතා (0779191010) අමතා උපදෙස් ලබාගත හැකි අතර, අතිරේක සන්නිවේදන සහාය සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජනක සුනෙත් බණ්ඩාර මහතා (0714327387) මඟින් ලබාගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 12
Previous Post

2026 ජාත්‍යන්තර තේ දින සමුළුව අමතමින් සිලෝන් ටී සන්නාමයේ තිරසරභාවය පිළිබඳව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න චීනයේදී අවධාරණය කරයි

Next Post

රේගු බද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර වාහන ගෙන්වන්න ණයවර ලිපි ඇරඹීමේ අක්‍රමිකතාවක් වාහන ආනයනකරුවන්ගෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved