• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතුයි – සෞඛ්‍ය ඇමතිනි පවසයි

17 October 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 පාලනයට හා මැඩපැවැත්වීමට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් සමග අද දින (17) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී කොවිඩ් -19 පාලනය හා මැඩපැවැත්වීමේ වැඩපිළිවෙලට පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ලබාදෙන සහයෝගයට සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ස්තූතිය පුද කරන ලද අතර, ඉදිරියටත් එම වැඩපිළිවෙල සදහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදි. පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ක්ෂේත්‍රයේ දී මුහුණපාන ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා ඇතුලු නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

සෞඛ්‍ය ආයතනවල, ක්ෂේත්‍රවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සෞඛ්‍ය අංශවල වගකීමක් බවත්, සෘජුව ආසාදිත යැයි සැකරන පුද්ගලයින් සමග නිතරයෙන් කටයුතු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද PCR පරික්ෂණ සදහා යොමු කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා, අතිරේක ලේකම්වරුන් ඇතුලු ‌සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2014 දක්වා ඉහලට

Next Post

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට නව පත්වීම්

editor

editor

Next Post

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට නව පත්වීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජසන්තක කළ  තෙන්දු කොළ වෙන්දේසියෙන්  රජයට මිලියන 15ක ආදායමක්

රාජසන්තක කළ තෙන්දු කොළ වෙන්දේසියෙන් රජයට මිලියන 15ක ආදායමක්

1 May 2026
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය  ඉහළ නැංවීම සඳහා  නව මාධ්‍ය ප්‍රතිපත්තියක්

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා නව මාධ්‍ය ප්‍රතිපත්තියක්

1 May 2026
නෝර්වේහි වෙසෙන  ශ්‍රී ලාංකිකයන් සඳහා  කොන්සියුලර් ජංගම සේවාවක්

නෝර්වේහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා කොන්සියුලර් ජංගම සේවාවක්

1 May 2026
‘ශ්‍රී ලංකා සෞන්දර්යය’  ඡායා ප්‍රදර්ශනය  වොෂින්ටන් නුවරදී

‘ශ්‍රී ලංකා සෞන්දර්යය’ ඡායා ප්‍රදර්ශනය වොෂින්ටන් නුවරදී

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජසන්තක කළ  තෙන්දු කොළ වෙන්දේසියෙන්  රජයට මිලියන 15ක ආදායමක්

රාජසන්තක කළ තෙන්දු කොළ වෙන්දේසියෙන් රජයට මිලියන 15ක ආදායමක්

1 May 2026
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය  ඉහළ නැංවීම සඳහා  නව මාධ්‍ය ප්‍රතිපත්තියක්

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා නව මාධ්‍ය ප්‍රතිපත්තියක්

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved