27 July 2024
#දේශීය

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට නව පත්වීම්

දිවයින පුරා රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සදහා සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට පත්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊට අදාලව ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ පිළියෙල කරන ලද නාම ලේඛණය අද දින (17) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ (www.health.gov.lk) පළ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇති බවත්, එම නිලධාරීන් 2020.10.20 දින අදාල සේවා ස්ථාන සදහා සේවයට වාර්තා කළ යතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිධරන් මහතා දන්වා සිටියි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *