• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

23 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (අප්‍රේල් 23) පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, කුරුණෑගල, අනුරාධපුරය, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වඩා වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
Post Views: 2
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඉන්දියාවේ ආරක්ෂාවට සෘජු තර්ජනයක්

Next Post

විගණන වාර්තාවක් ආ පලියට 100%ක්ම පිළිගන්න ඕන නෑ

Editor TTV News

Editor TTV News

Next Post
විගණන වාර්තාවක් ආ පලියට  100%ක්ම පිළිගන්න ඕන නෑ

විගණන වාර්තාවක් ආ පලියට 100%ක්ම පිළිගන්න ඕන නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
L’Oreal කොටස්  මිල 5% කින් ඉහළට

L’Oreal කොටස් මිල 5% කින් ඉහළට

23 April 2026
ඇමරිකානු බදු මුදල්  ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ  ASOS සමාගම සැරසෙයි

ඇමරිකානු බදු මුදල් ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ASOS සමාගම සැරසෙයි

23 April 2026
Galderma සමාගමේ  පළමු කාර්තුවේ  අලෙවිය 25.5% කින් ඉහළට

Galderma සමාගමේ පළමු කාර්තුවේ අලෙවිය 25.5% කින් ඉහළට

23 April 2026
සුරේෂ් සලේගේ  ප්‍රහාරක බලකාය ගැන  නීතිපතිගෙන් හෙළිදරව්වක්

සුරේෂ් සලේගේ ප්‍රහාරක බලකාය ගැන නීතිපතිගෙන් හෙළිදරව්වක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

L’Oreal කොටස්  මිල 5% කින් ඉහළට

L’Oreal කොටස් මිල 5% කින් ඉහළට

23 April 2026
ඇමරිකානු බදු මුදල්  ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ  ASOS සමාගම සැරසෙයි

ඇමරිකානු බදු මුදල් ආපසු ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ ASOS සමාගම සැරසෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved