• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

9 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයින පුරා පවතින  වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.
මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

අටමස්ථානාධිපති හිමියන් රෝහල්ගතව සිටියදී අත්අඩංගුවට අද අධිකරණයට කරුණු වාර්තා කෙරේ

Next Post

සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved