• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතිහාසයේ කවදා හරි මාව නිදොස් කරයි…

මාව එල්ලන්න පෙර ප්‍රතිකාර ගන්න දෙන්න හේමසිරිගේ අවසන් ඉල්ලීම

1 August 2026
in දේශීය, පුවත්
ඉතිහාසයේ කවදා හරි මාව නිදොස් කරයි…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන් සඳහන් කළේ, පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855න් චෝදනා 854කට විත්තිකරු වරදකරු වන බවයි.
ඒ අනුව, නිශ්චිත චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රාණය නිරුද්ද වන තුරු ගෙල වැලලා එල්ලා මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළ අතර, සෙසු චෝදනාවලට වෙන් වෙන් වශයෙන් වසර 12 බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් සහ දඩ මුදල් නියම කෙරිණි. සුළුතර තීන්දුව ප්‍රකාශ කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරු නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කළේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ තමාට ලිඛිත වාර්තා ලැබී නොතිබූ බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස තමා අසරණ තත්ත්වයකට පත්ව සිටි බවත්ය. කෙසේ වෙතත්, “ඉතිහාසයේ කවදා හරි මාව නිදොස් කොට නිදහස් කරයි” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 7
Previous Post

හෙල්ලයෙන් රට රනින් බැබළවූ රුමේෂ් තරංගට ජනපතිගෙන් විශේෂ සුබ පැතුම්…

Next Post

මීගමුව මුහුදේ ඛේදවාචකයක්…

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව මුහුදේ ඛේදවාචකයක්…

මීගමුව මුහුදේ ඛේදවාචකයක්…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved