• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කියු ගාඩන්ස් හිදී

12 May 2026
in පුවත්, විදෙස්
හෙන්රි මුවර්ගේ  දැවැන්තම  එළිමහන් මූර්ති ප්‍රදර්ශනය  ලන්ඩනයේ කියු ගාඩන්ස් හිදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
20 වන සියවසේ බ්‍රිතාන්‍යයේ සිටි විශිෂ්ටතම කලාකරුවෙකු වන හෙන්රි මුවර්ගේ (Henry Moore) දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ ප්‍රකට කිව් ගාඩන්ස් (Kew Gardens) උද්‍යානයේදී ආරම්භ කර තිබේ. “Monumental Nature” ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සඳහා මූර්ති 30ක් ඇතුළත් කර ඇති අතර, එය 2027 ජනවාරි 31 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.
මෙහි ඇති මූර්ති හතරක් සසෙක්ස් හි පිහිටි වේක්හර්ස්ට් (Wakehurst) උද්‍යානයේ 2027 මැයි දක්වා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. ලෝකඩ භාවිතයෙන් නිමවූ අර්ධ-වියුක්ත (Semi-abstract) මූර්ති සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලන හෙන්රි මුවර්ගේ නිර්මාණ සඳහා ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් හිමි වේ. ඔහුගේ “King and Queen” නම් කලා නිර්මාණය පසුගිය මාර්තු මාසයේදී පවුම් මිලියන 26ක් වැනි අතිවිශාල මුදලකට අලෙවි වී තිබීම විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක හමුවක්:

Next Post

ඉන්දියාවෙන් සාර්ථක මිසයිල අත්හදා බැලීමක් සාගර කලාපයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට  සහභාගී වීමට  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   මාලදිවයින බලා පිටත්වෙයි

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයින බලා පිටත්වෙයි

12 May 2026
නව ණය නොගෙන  රුපියල් බිලියන 112ක  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියරට කැබිනට් අනුමැතිය

ජෙඩා නුවර නව ශ්‍රී ලංකා  කොන්සල් ජනරාල් ලෙස  විනිසුරු මොහොමඩ් ලෆාර්  වැඩ භාරගනියි

දිවයින පුරා ක්‍රියාත්මක  අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන  විශේෂ මෙහෙයුම් මඟින්  සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Recent News

විදුලි ගාස්තු සංශෝධනයෙන්  95%ක ජනතාවට බරක් නෑ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

විදුලි ගාස්තු සංශෝධනයෙන් 95%ක ජනතාවට බරක් නෑ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට  සහභාගී වීමට  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස   මාලදිවයින බලා පිටත්වෙයි

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයින බලා පිටත්වෙයි

12 May 2026
නව ණය නොගෙන  රුපියල් බිලියන 112ක  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියරට කැබිනට් අනුමැතිය

නව ණය නොගෙන රුපියල් බිලියන 112ක මධ්‍යම අධිවේගී මාර්ගයේ මීළඟ අදියරට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved