නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 විශේෂ ප්‍රථිකාර ඒකකය (High Dependency Unit) අද (16) විවෘත කර සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින්, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් ශ්‍රිලාංකිය පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය මැයි මස 03 වන දින ආරම්භ කර ජුලි මස 06 වන දින අවසන් කරන ලදි.
ඒ අනුව, කෙටි කාලයක් තුල ඉදිකිරිම් අවසන් කර විශේෂ පහසුකම් ස්ථාපනය කිරිමෙන් අනතුරුව අද දින සිට විවෘත කෙරෙන මෙම ප්‍රථිකාර ඒකකය, කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රථිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකු හට එකවර ප්‍රථිකාර ලබා දීමේ පහසුකම් සහිත ඇඳන් 20කින් (HDU Type Beds) සමන්විත වේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, මොහොමඩ් ඊබ්‍රහිම් සීරාජ් මහතා ඇතුළු එම රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.
High Dependency Unit of Wathupitiwala Base Hospital declared open
The new High Dependency Unit (HDU) of Wathupitiwala Base Hospital, built with the contribution of the Sri Lanka Navy, was declared open for the treatment of COVID-19 patients today (16th August 2021). The Navy took on the construction of this special unit, as part of its initiatives to strengthen the Government’s programme of expanding infrastructure required for COVID-19 treatment.
In response to a request made by the Ministry of Health, Sri Lanka Navy set about the construction of the new High Dependency Unit, going by the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne. The project that kicked off on 03rd May 2021 came to an end on 06th July 2021, on the strength of skilled labour and engineering excellences of the Navy and funds enabled by donors from home and away.
This new High Dependency Unit made available in a very short period, encompasses dedicated equipment for the treatment of COVID-19 patients and has 20 HDU beds to provide intensive care for the same number of COVID-19 cases at one go.
The opening was marked in compliance with COVID-19 protocols due to pandemic concerns. On behalf of Commander of the Navy, Deputy Area Commander Western Naval Area, Commodore Suresh De Silva, political representatives of Gampaha District, Regional Director of Health Services (Gampaha), Dr. Nalin Ariyaratne, Medical Superintendent Wathupitiwala Base Hospital, Dr. Mohamed Ibrahim Siraj and a limited group of hospital staff and naval personnel were present on this occasion.
High Dependency Unit of Wathupitiwala Base Hosp…