• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතුපිටිවල මූලික රෝහලේ ඉදිකල නව කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

16 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදා දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද කොවිඩ් 19 විශේෂ ප්‍රථිකාර ඒකකය (High Dependency Unit) අද (16) විවෘත කර ‍සෞඛ්‍ය සේවයට එක් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට වහාම ප්‍රතිචාර දක්වමින්, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් කටයුතු නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ දෙස් විදෙස් ශ්‍රිලාංකිය පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය මැයි මස 03 වන දින ආරම්භ කර ජුලි මස 06 වන දින අවසන් කරන ලදි.

ඒ අනුව, කෙටි කාලයක් තුල ඉදිකිරිම් අවසන් කර විශේෂ පහසුකම් ස්ථාපනය කිරිමෙන් අනතුරුව අද දින සිට විවෘත කෙරෙන මෙම ප්‍රථිකාර ඒකකය, කොවිඩ් 19 ආසාදිත විශේෂ ප්‍රථිකාර අවශ්‍ය රෝගින් 20 දෙනෙකු හට එකවර ප්‍රථිකාර ලබා දීමේ පහසුකම් සහිත ඇඳන් 20කින් (HDU Type Beds) සමන්විත වේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුරේෂ් ද සිල්වා, ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, මොහොමඩ් ඊබ්රහිම් සීරාජ් මහතා ඇතුළු එම රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගි වී සිටියහ.

High Dependency Unit of Wathupitiwala Base Hospital declared open

The new High Dependency Unit (HDU) of Wathupitiwala Base Hospital, built with the contribution of the Sri Lanka Navy, was declared open for the treatment of COVID-19 patients today (16th August 2021). The Navy took on the construction of this special unit, as part of its initiatives to strengthen the Government’s programme of expanding infrastructure required for COVID-19 treatment.

In response to a request made by the Ministry of Health, Sri Lanka Navy set about the construction of the new High Dependency Unit, going by the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne. The project that kicked off on 03rd May 2021 came to an end on 06th July 2021, on the strength of skilled labour and engineering excellences of the Navy and funds enabled by donors from home and away.

This new High Dependency Unit made available in a very short period, encompasses dedicated equipment for the treatment of COVID-19 patients and has 20 HDU beds to provide intensive care for the same number of COVID-19 cases at one go.

The opening was marked in compliance with COVID-19 protocols due to pandemic concerns. On behalf of Commander of the Navy, Deputy Area Commander Western Naval Area, Commodore Suresh De Silva, political representatives of Gampaha District, Regional Director of Health Services (Gampaha), Dr. Nalin Ariyaratne, Medical Superintendent Wathupitiwala Base Hospital, Dr. Mohamed Ibrahim Siraj and a limited group of hospital staff and naval personnel were present on this occasion.

High Dependency Unit of Wathupitiwala Base Hosp…

Post Views: 4
Previous Post

වසංගතයක් අස්සේ වෙනස් වු ඇමැති ධුර සංශෝධනය . නව පත්වීම් මෙන්න

Next Post

මේ සතියේ පාර්ලිමේන්තුව හෙට පමණයි – සභානායක

editor

editor

Next Post

මේ සතියේ පාර්ලිමේන්තුව හෙට පමණයි - සභානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved