• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතිගරු… ජනපති කොඩියත් අහෝසියි – වැඩබලන ජනපති

15 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති හැඳින්වීම සඳහා ‘අතිගරු’ යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන අතරම ජනාධිපති කොඩිය ද අහෝසි කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු විශේෂ ප්‍රකාශක් සිදු කරමිනි.

එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බවයි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එකතුවී වැඩ කළයුතු බවත් ඒ සඳහා සියලු පාර්ශ්වයන් සඳහා ආරාධනා කර සිටින අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිදු කණ්ඩායමකට කිසිවිටෙක ඉඩ නොදෙන බව හෙතෙම පැවසිය.

ජනාධිපති තේරීමේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ සූදානමක් වාර්තා වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තරකරන බව වික්‍රමසිංහ මහතා පැවසිය.

රටේ නීතිය හා සාමය ස්ථාපනය කිරීමට වහාම පියවර ගන්නා බව ත් තමන් කිසි විටෙකත් ව්‍යවස්ථාවට පිටින් කටයුතු නොකරන බවත් වැඩ බල ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියේ ය.

ඔහු පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේ, වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පොදු එකඟතාවකට එළඹෙන ලෙසයි.

Post Views: 6
Previous Post

වැඩබලන ජනපති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

Next Post

ජනපති සටනට මාත් එනවා – ඩලස්

editor

editor

Next Post

ජනපති සටනට මාත් එනවා - ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජර්මානු කලාකරු ජැක් ටිලීට රුසියානු අධිකරණයකින්  වසර 8ක සිර දඬුවමක්

ජර්මානු කලාකරු ජැක් ටිලීට රුසියානු අධිකරණයකින් වසර 8ක සිර දඬුවමක්

3 April 2026
නෙදර්ලන්ත කෞතුකාගාරයකින්  සොරකම් කරන ලද රුමේනියාවේ  අගනා රන් හෙල්මට් එක යළි සොයා ගැනේ

නෙදර්ලන්ත කෞතුකාගාරයකින් සොරකම් කරන ලද රුමේනියාවේ අගනා රන් හෙල්මට් එක යළි සොයා ගැනේ

3 April 2026
රුසියානු නීතියට සමාන ලෙස  LGBTQ+ අයිතිවාසිකම් මර්දනය කරන  නව පනතක් බෙලාරුස් පාර්ලිමේන්තුවේදී  සම්මත වෙයි

රුසියානු නීතියට සමාන ලෙස LGBTQ+ අයිතිවාසිකම් මර්දනය කරන නව පනතක් බෙලාරුස් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

3 April 2026
ලෝක වෙළෙඳපොළේ  බොර තෙල් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

3 April 2026

Recent News

ලෝක වෙළෙඳපොළේ  බොර තෙල් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

3 April 2026
හංගේරියානු මැතිවරණයට  දින කිහිපයක් තිබියදී  ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

3 April 2026
රැපර් Gucci Mane  පැහැරගැනීමේ සිද්ධියකට  Pooh Shiesty සහ  Big30 අත්අඩංගුවට

රැපර් Gucci Mane පැහැරගැනීමේ සිද්ධියකට Pooh Shiesty සහ Big30 අත්අඩංගුවට

3 April 2026
එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

එලොන් මස්ක්ගේ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණයට  දින කිහිපයක් තිබියදී  ඇමරිකානු උප ජනාධිපති  ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් බුඩාපෙස්ට් නුවරට

3 April 2026
රැපර් Gucci Mane  පැහැරගැනීමේ සිද්ධියකට  Pooh Shiesty සහ  Big30 අත්අඩංගුවට

රැපර් Gucci Mane පැහැරගැනීමේ සිද්ධියකට Pooh Shiesty සහ Big30 අත්අඩංගුවට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved