• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුඛෝපභෝගී වාහන සිහිනය සැබෑ කරගන්න HNB සහ Access Motors අත්වැල් බැඳගනී

12 June 2026
in දේශීය, පුවත්
සුඛෝපභෝගී වාහන සිහිනය  සැබෑ කරගන්න  HNB සහ Access Motors  අත්වැල් බැඳගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මෝටර් රථ පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින්, හැටන් නැෂනල් බැංකුව (HNB) සහ Access Motors (Pvt) Ltd. සමාගම සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹී තිබේ. මෙමගින් ලොව ප්‍රකට Jaguar සහ Land Rover වාහන සඳහා ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ලබා දීමට දෙපාර්ශ්වයම කටයුතු කරයි.
2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරිත්වය යටතේ, පාරිභෝගිකයින්ට ඉතා පහසු ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ Access Motors හි උසස් මෝටර් රථ තාක්ෂණය එක් කරමින්, පාරිභෝගිකයින්ට තම ප්‍රියතම වාහන හිමිකර ගැනීමට නව මගක් විවර කෙරේ. උසස් තත්ත්වයේ සේවාවන් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම සහ මෙරට සුඛෝපභෝගී වාහන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීම මෙහි ඒකායන අරමුණයි.
මෙම වැඩසටහනේ විශේෂ ප්‍රතිලාභ අතර විශේෂ ලීසිං පොලී අනුපාත, පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් ක්‍රෙඩිට් කාඩ්පතක් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හරහා ආකර්ෂණීය වාහන රක්ෂණ වාරික ඇතුළත් වේ. වාහන හිමිකාරිත්වය පුරා උපරිම ආරක්ෂාවක් සහ විශ්වාසනීයත්වයක් සහතික කිරීම මෙහි අරමුණයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පවසා සිටියේ, ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත විද්‍යුත් සහ හයිබ්‍රිඩ් වාහන පාරිභෝගිකයින්ට සමීප කිරීමට Access Motors සමඟ එක්වීමට ලැබීම සතුටක් බවයි. එසේම, Access Motors සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ, සුඛෝපභෝගී බව, ඉහළ ක්‍රියාකාරීත්වය සහ පහසු මූල්‍ය විසඳුම් එකට එක් කරමින් පාරිභෝගිකයින් වෙත වඩාත් විශිෂ්ට අත්දැකීමක් ලබාදීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවයි.
Post Views: 9
Previous Post

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ආයෝජන අවස්ථාව අභිලාෂ කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Next Post

රුසියාවට එරෙහි යුධ මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 20ක හදිසි ආධාර ඉල්ලා යුක්රේනය සූදානම් වේ

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවට එරෙහි යුධ මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 20ක හදිසි ආධාර ඉල්ලා යුක්රේනය සූදානම් වේ

රුසියාවට එරෙහි යුධ මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 20ක හදිසි ආධාර ඉල්ලා යුක්රේනය සූදානම් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved