හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ වන විට එම ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය කටයුතු යොදමින් පවතින බව වාර්තා වේ.