ලංකාවේ අග්‍රගණයේ දක්ෂ මෙන්ම සම්මානනීය කලාකරුවෙකු වන කුමාර තිරිමාදුර තමන් අලුතින් මිලදී ගත් වාහනය පිළිබඳව සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
මෙය කිසිවෙකුට යමක් ඔප්පු කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බව පවසන ඔහු, තමන් ගත් මෙම වාහනය හරහා අන් අයටද ආදර්ශයක් හා ශක්තියක් වීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.
Post Views: 1