27 April 2024
#දේශීය

පුර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදීමට අවසර

නිවාඩු ලබා සිටින නමුත් පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවන් සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රිඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදි සිටිමට අවසර ලබා දි ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම පුද්ගලයින් සම්බන්ධයෙන් මානුෂිය හේතුන් මත එම තීරණය ගත් බවයි.

 

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ සියළු සහාය ලබා දෙන බව හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *