27 April 2024
#දේශීය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පතට කථානායකවරයා සහතික සටහන් කරයි

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය.

වෙළඳ අමාත්‍යවරයා විසින් 2021 සැප්තැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අගෝස්තු 19 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත ඊයේ (22) සිට බලාත්මක වේ.

 

 

 

Hon. Speaker endorses the certificate on the Consumer Affairs Authority (Amendment) Bill

The Hon. Speaker Mahinda Yapa Abeywardena endorsed his certificate on the Consumer Affairs Authority (Amendment) Bill, No 09 of 2003 yesterday (22).

The Bill was passed without amendments after being debated in Parliament yesterday (22).

The Bill was presented by the Minister of Trade in Parliament on the 06th September 2021 which was published in the Gazette on the 19th August, 2021.

Accordingly, the Consumer Affairs Authority (Amendment) Act, No 09 of 2003 came into force from yesterday (22).

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *